Page 110 - RASAS 2025
P. 110

10  Ruhuna Arts Student’s Annual Sessions (RASAS) -2025
                                       th


                ගකාන්ියුසියාඳු දර්ශනගයහි සදාචාරාත්මක අන්තර් සබඳතා විවරණය වන ආකාරය පිළිබඳ
                                                         විමර්ශනයක්ෂ


                                                       භී.ගක්ෂ.අයි. ම඲ුෂානි
                                                                             ර
                                          පාලි‍ෙහා‍ෙගබෞද්ධ‍ෙඅධයයනාංශය,‍ෙලුෆුණ‍ෙවිශවවිදයාෙය
                                                  madhushaniimalsha6@gmail.com

               සංක්ෂිප්තය


                           ර
               ගකාන්ි඼ුසිස වනාහි‍ෙඡීනගයහි පහළ වූ සම්භාවය ගණගේ‍ෙචින්තකගයකි.‍ෙඔෆු‍ෙපළුකා඾ීන‍ෙව ආගමික නායකයු ගෙස‍ෙද
               සෙකඳු‍ෙෙැභී‍ෙය. ගකාන්ි඼ුසියාඳු දර්ශනගයහි සදාචාරාත්මක අන්තර් සබඳතා විවරණය‍ෙවන ආකාරය ගකබඵු‍ෙද? යන්න

               පර්ගේෂණ  ගැට඿ුව  කර‍ෙ ගත්  ගමමගින්  සදාචාර  සම්පන්න  සමාජයක්ෂ  උගදසා  ගකාන්ි඼ුසියාඳු  දර්ශනගයහි
               උපගයෝගිතාව  විමහීම  අරයුණ‍ෙ ගව්.‍ෙ ගමම  පර්ගේෂණගේ‍ෙ ධී  ඞුණාත්මක  පර්ගේෂණ  ක්‍රමගව්දය  යටගත්  සන්ධාර
                                                                                                       ර
               විශරගල්ෂණය පාදක කර‍ෙ ගගන  මූොශ්‍රය  අධයයනය  සිනු‍ෙවන  අතර එහි‍ෙ ධී ඡීන  දර්ශනය  හා  ගකාන්ි඼ුසිස  චින්තනය
                                                                       ර
               සම්බන්ධ මූොශ්‍රය රැසක්ෂ අධයයනය ගකගර්.‍ෙක්‍රි.‍ෙපූ. 6 වැනි සියවගස (ක්‍රි.‍ෙපූ.‍ෙ551-479) ගකාන්ි඼ුසියසරදුමා (Kong zi)
               විසින් ඡීනය යුල් කර‍ෙගනිමින් වයාප්ත කරන‍ෙෙද ගකාන්ි඼ුසියස දර්ශනය සමාජගේ සදාචාර සංවර්ධනය උගදසා වැදගත්
                                                                   ර
               සංකල්ප ඉදිරිපත් කර‍ෙඇත. ඒවා‍ෙනම් ගරන් (Ren), ඾ී (Li), සහ‍ෙරී (Yi)  යන මූලික සංකල්ප යි.‍ෙඑගමන්‍ෙම පෂුෙ‍ෙදුළ හා

               සමාජගේ සබඳතා පවත්වා‍ෙගැ඲ීම උගදසා ඼ුදුකම්‍ෙද ඉදිරිපත් ගකාට‍ෙඇත.‍ෙ‘ගරන්’ සංකල්පය යටගත් බුද්ගෙයාගේ
               අභයන්තර ඞුණධර්ම වර්ධනය‍ෙවන අතර ‘඾ී’ සංකල්පය යටගත්‍ෙබාහිර ඞුණ වර්ධනය ගව්.‍ෙනූතන සමාජ ආකෘතියට
               අඳුව ‘඾ී’ යඳු රටක ආණ්ණුක්‍රම වයවසරථාව‍ෙයි.‍ෙතවත් විගටක ‘඾ී’ යඳු සිරිත් විරිත්‍ෙය.‍ෙඒ‍ෙඅඳුව ‘඾ී’ අන්තර්ගතය වටහා‍ෙ

               ගැ඲ීගම් පහළුව සඳහා ගකාටස ගදකකට ගගාඳු‍ෙගකගරයි.‍ෙ‘රී’ යන්ගනහි සරෙ අර්ථය නම් සාධාරණත්වය නැතගහාත්
                                         ර
               ධර්මිෂරඨතාව‍ෙයි.‍ෙ඼ුක්ෂතිධර්මගයන්‍ෙගතාර‍ෙප්‍රතිොභ ගකාන්ි඼ුසියසරදුමා ප්‍රතික්ෂගෂරප කගළර‍ෙය. ගමදුමාගේ ඉගැන්ශීම් ඉහළ
               සිට පහළට හා වම‍ෙසිට‍ෙදුණට ගෙස ගර්ඛීය සරවභාවගයන් ඼ුක්ෂත‍ෙයි.‍ෙඉහළ සිට පහළට‍ෙ(සිරසර ගර්ඛාව) ගගෞරවය හිමි

               විය ඼ුදු බුද්ගෙයින් ගෙස‍ෙගමදුමා දක්ෂවා ඇත. ඒ‍ෙඅඳුව ඉහළ‍ෙම කාණ්ඩය‍ෙවන්ගන් ගදමාපියන්, පාෙකයින් හා සරවාමි
               බුලුෂයන්‍ෙ ය.‍ෙ ගමම  සිරසර  ගර්ඛාගව්  පහළින්‍ෙ සිින්ගන්  දලුවන්,‍ෙ ඇමතිවලුන්‍ෙ හා‍ෙ භාර්යාවන්‍ෙ ය.‍ෙ ගමම  ක්‍රමය‍ෙ මගින්
               සමාජගේ සමාජිකයන්‍ෙඅතර ආදරය,‍ෙගගෞරවය,‍ෙසමානාත්මතාව ගමන්‍ෙම යහපත් රාජය ප්‍රතිපත්ති ක්‍රම‍ෙද දක්ෂවඳු‍ෙෙැගබ්.‍ෙ

               ගමම දර්ශනය සමාජගත‍ෙවන්ගන් නම් ගහෝ සමාජය පිළිපදින්ගන් නම් වැඩිහිි නිවාස අවශය ගනාවඳු ඇත.‍ෙදික්ෂකසාද
               අණු‍ෙවඳු ඇත.‍ෙඅල්ෙස නවතිඳු ඇත.‍ෙයුදල් වංචා,‍ෙදූෂණ සිනු‍ෙගනාවඳු ඇත. සැමට සමාන‍ෙව සෙකන සමාජයක්ෂ ගගාඩ‍ෙ
               නැගගඳු ඇත.‍ෙගකාන්ි඼ුසියසරදුමාගගන් පළු එදුමාගේ අඳුගාමිකගයෝ‍ෙගමම දර්ශනය ඉදිරියට‍ෙගගන ගිගයෝ‍ෙය. එම‍ෙනිසා‍ෙ

               සදාචාර සම්පන්න සමාජයක්ෂ උගදසා ගකාන්ි඼ුසියසර‍ෙදර්ශනය උපගයෝඝී‍ෙවන බව ගමමගින් දැක්ෂවිය හැකි‍ෙය.


               මූල පද: ගකාන්ි඼ුසියස ,‍ෙදර්ශනය, ඼ුදුකම්, සදාචාරය,‍ෙසමාජය
                                   ර












                                                              82
   105   106   107   108   109   110   111   112   113   114   115