Page 64 - RASAS 2025
P. 64

10  Ruhuna Arts Student’s Annual Sessions (RASAS) -2025
                                       th



                    ළමා ලංගික අපගයෝජනය සම්බන්ධගයන් අ.ගපා.ස. උසසර ගපළ පාසල් සිළුවියන්ගේ
                  දැඳුවත්භාවය පිළිබඳ විමර්ශනාත්මක අධයයනයක්ෂ: කහටගසරදිගිලය ගතෝරාගත් පාසල්
                                                     ද්විත්වයක්ෂ ඇළුරින්

                                                   හී.එම්.එන්.ඵී. ගසගනවිරත්න
                                                                            ර
                                          රාජය ප්‍රතිපත්ති‍ෙඅධයයනාංශය, ලුෆුණ‍ෙවිශවවිදයාෙය
                                                  neranjana.17703@uhss.ruh.ac.lk

               ස්ංක්ිප්තය

               ළමා ලිංගික අපගයෝජනය යඳු, ෂ෋‎඼ ෙංකාගව් අපරාධ ඲ීතිය මගින් තහනම් කර ඇති බරපතෙ අපරාධයකි. ළමා ලිංගික

               අපගයෝජනය  සම්බන්ධගයන්  අ.ගපා.ස.  උසස  ගපළ  පාසල්  සිළුවියන්ගේ  දැඳුවත්භාවය  පිළිබඳ  විමර්ශනාත්මක
                                                       ර
               අධයයනයක්ෂ  සිනු  කි඼ීම  ගමම  අධයයනගේ  පර්ගේෂණ  මාතෘකාව  ගව්.  ළමා  ලිංගික  අපගයෝජනය  සම්බන්ධගයන්
                                                                      ර
               අ.ගපා.ස. උසස ගපළ පාසල් සිළුවියන්ගේ ඇති දැඳුවත්භාවගේ සවභාවය ගකබනු ගව්ද? යන්න පර්ගේෂණ  ගැට඿ුව
                             ර
                                                        ර
               ගව්. අධයයනගේ අරයුතු වන්ගන් අ.ගපා.ස. උසස ගපළ පාසල් සිළුවියන්ට ළමා ලිංගික අපගයෝජනය පිළිබඳව පවත්නා
               දැඳුම ප඼ීක්ෂෂා කි඼ීම, ලිංගික අපගයෝජනය සම්බන්ධ සිද්ධි වාර්තා කි඼ීමට ඇති අවසරථා සහ බාධක හඵුනා ගැ඲ීම, ළමා

               ලිංගික  අපගයෝජනය  සිනු  ශීමට  බෙපාන  සාධක  අධයයනය  කි඼ීම  සහ  ළමා  ලිංගික  අපගයෝජනය  පිළිබඳව  පාසල්
               සිළුවියන්ගේ දැඳුවත්භාවය ඉහළ නැංශීමට දැනට පවතින ක්‍රියාමාර්ග අධයයනය කි඼ීමයි. ගමම අධයයනය අඳුරාධබුර
               දිසරික්ෂකගේ කහටගසරදිගිලිය ප්‍රාගද්ෂීය ගල්කම් ගකාට්ඨාසය ආශ්‍රගයන් සිනුකළ අතර අරයුතුගත නියැදි ක්‍රමය ඔසරගස  ර

               අ.ගපා.ස.උසස ගපළ පාසල් ද්විත්වයක සිළුවියන් 40ක නියැදියක්ෂ සහ රාජය නිළධා඼ීන් 10 ගදගනු ආශ්‍රගයන් ප්‍රාථමික
                            ර
               දත්ත රැසරගකාට ඇත. ද්විතික දත්ත රැස කි඼ීම සඳහා පර්ගේෂණ ග්‍රන්ථ, ගපාත්, සඟරා සහ අන්තර්ජාෙ ලිපි භාවිත ගකාට
                                               ර
                                    ර
               ඇත. ප්‍රාථමික දත්ත රැස කි඼ීගම් ධී අර්ධ වුහගත සම්යුඛ සාකච්ඡා සහ ප්‍රශරනාවලි ක්‍රමය ගයාදා ගන්නා‍ෙෙධී. දත්ත
               විශරගල්ෂණය කි඼ීගම්ධී මිශ්‍ර පර්ගේෂණ ක්‍රමගව්දය භාවිත කර ඇත. ඞුණාත්මක දත්ත විශගල්ෂණය ගත්මා විශරගල්ෂණය
                                                                                       ර
               යටගත් හා ප්‍රමාණාත්මක දත්ත විශරගල්ෂණය සංඛයා විදයාත්මක විශරගල්ෂණය යටගත් සිනුගකාට ඇත. දත්ත ඉදිරිපත්

               කි඼ීගම් ධී වඞු සටහන් සහ ප්‍රසරතාර නිරූපණය කි඼ීම සදහා Microsoft Excel මෘනුකාංගය භාවිත කර තිගබ්. පර්ගේෂණ
                                                                                                         ර
               ගසායා  ගැ඲ීම්  වන්ගන්  සිළුවියන්  ලිංගික  අපගයෝජනය  පිළිබඳව  අසා  ඇති  නයුත්  එය  සිනුවන්ගන්  ගකගසද  යන්න
               90%කට අවගබෝධයක්ෂ ගනාමැතිකම, ලිංගික අපගයෝජනය සිනු ශීමට ගේම සම්බන්ධතා ගහරදුවක්ෂ ගනාවන බවට 80%

               ගදගනක්ෂ  නිගමනය  කි඼ීම, අපගයෝජන  වාර්තා  කළ  ඼ුදු  යාන්ත්‍රණය  පිළිබඳ  නිවැරදි  අවගබෝධයක්ෂ  ගනාශීම,  සමාජ
               අපඛීර්තිය  ගහරදුගවන්  ලිංගික  අපගයෝජන  සිද්ධි  වාර්තා  ගනාකර  සිටීමට  අදහස  කි඼ීම,  ලිංගික  අපගයෝජනයන්හි
                                                                                    ර
               ප්‍රතිවිපාක සම්බන්ධගයන් දැඳුවත්භාවය අවම ශීමයි. පර්ගේෂණය අවසානගේ ධී නිගමනය කළ හැක්ෂගක්ෂ ළමා ලිංගික

               අපගයෝජනය සම්බන්ධගයන් ගතෝරාගත් ප්‍රගද්ශගේ  උසස ගපළ පාසල් සිළුවියන්ගේ දැඳුවත්භාවය සැළකිය‍ෙ඼ුදු‍ෙඅවම
                                                               ර
               මට්ටමක පවතින අතර ලිංගික අපගයෝජනය සම්බන්ධව ගැරුලු අවගබෝධයක්ෂ ගනාමැති බවයි. ඒ ගහරදුගවන්  ලිංගික

               අපගයෝජනය සම්බන්ධගයන් උසස ගපළ පාසල් සිළුවියන්ගේ දැඳුවත්භාවය ප්‍රවර්ධනය කි඼ීම අතයවශය කලුණකි.
                                            ර

               මූල පද: උසසර‍ෙගපළ‍ෙපාසල්‍ෙසිළුවියන්,‍ෙකහටගසරදිගිලිය, දැඳුවත්භාවය,‍ෙලිංගික‍ෙඅධයාපනය, ළමා‍ෙලිංගික‍ෙඅපගයෝජනය




                                                              36
   59   60   61   62   63   64   65   66   67   68   69