Page 67 - RASAS 2025
P. 67
10 Ruhuna Arts Student’s Annual Sessions (RASAS) -2025
th
නිල්වලා ගංවදුර ආරක්ෂෂණ ගයෝජනා ක්‍රමවල ඵලදායිතාවය පිළිබඳව ආයතනික හා
ප්‍රජාවගේ දැක්ෂම: පහළ නිල්වලා පිටාර තැනි කලාප ඇළුරිනි
හී.එන්. නානායක්ෂකාර
රාජය ප්‍රතිපත්ති අධයයනාංශය, ලුෆුණ විශවවිදයාෙය
ර
nanayakkarac084@gmail.com
සංක්ෂිප්තය
ෂ ෙංකාගව් පහළ නිල්වො ගංගා ගරෝණිය ගමෝසම් වැසි ගහරදුගවන් නිරදුලුව ජෙගයන් යටශීගම්ෙඅවදානගමන්ෙුදුය.
එයට වැඩි වශගයන් යුෆුණෙගදන්ගන්‍ෙපහළ පිටාර තැනි කොපවෙ ගවගසන ජනතාවයි. ඒ ගහරදුව මත ක්‍රමවත් ගංවදුර
ආරක්ෂෂණ ගයෝජනා ක්‍රගමෝපායන් සම්බන්ධ අවශයතාවක්ෂෙඇතිවිය. නිල්වො සංවර්ධන වයාපෘතිය යටගත් නිල්වො
ගංවදුර ආරක්ෂෂණ උපායමාර්ග පිළිබඳව ගයෝජනා ගම් යටගත් ඉදිරිපත් විය. නයුත් ගමම ගයෝජනා ක්‍රියාත්මක කිීගම්ධී
ආයතනික හා ප්‍රජාවගේෙවිවිධ වූ දෘෂරිගකෝණෙඑල්ෙ ශීමෙනිසා ගමම ගයෝජනා ක්‍රමවෙ ඵෙදාරීතාවය සම්බන්ධ ගැටුකාී
තත්ත්වයක්ෂ උද්ගතෙ ශී තිගබ්. එගහයින් ගංවදුර ආරක්ෂෂණ ගයෝජනා ක්‍රම සම්බන්ධගයන් ආයතනික හා ප්‍රජාවගේ
දායකත්වය පිළිබඳ අධයයනය කිීම ගමම පර්ගේෂණගේ ප්‍රධාන ගැටුවෙවිය.ෙපර්ගේෂණෙඅරයුතුෙගෙසෙදැනටෙපවත්නාෙ
වූෙ ජෙගැීම්ෙ ආරක්ෂෂණෙ ක්‍රමගව්දවෙෙ ඵෙදායිතාවෙ ගගව්ශනයෙ කරමින්‍ෙ ඒෙ සම්බන්ධගයන්‍ෙ ජනතාවගේෙ දැඳුවත්භාවය,ෙ
ආයතනිකමයෙවශගයන්‍ෙෙැගබන්නාෙවූෙදායකත්වයෙසහෙඔෂුන්ටෙඒෙසම්බන්ධගයන්‍ෙතිගබන්නාෙවූෙඅවගබෝධයෙගගව්ශනයෙ
කිීමත්, ගද්ශපාෙනිකෙමැදිහත්ශීම්ෙවිමර්ශනයෙකිීමත්ෙඅරයුතුෙකරෙගනිමින්ෙගමමෙපර්ගේෂණයෙෙසිනුකරනෙෙධී.ෙගම් සඳහා
ඞුණාත්මක පර්ගේෂණ ක්‍රමගව්දය යටගත් අධයයනය සිනුෙකරන ෙධී. ඒ සඳහා දත්ත රැසරකිීම පාදක කර ගනිමින් ප්‍රාථමික
හා ද්විථීක දත්ත රැසරකිීගම් ක්‍රම භාවිත කරඳු ෙැභීය. අර්ධෙ වුහගතෙ සම්යුඛෙ සාකච්ඡාෙ ක්‍රමයෙ ඔසරගසරෙ ආයතනිකෙ
නිෙධාීන්ෙසහෙප්රජාවෙදායකෙකරගනිමින්ෙගංවදුරෙආරක්ෂෂණයෙසම්බන්ධවෙඔෂුන්ගේෙආකල්පයෙහාෙදායකත්වයෙවිමහීමටෙ
ෙක්ෂෙකළෙඅතරෙඑයෙවඩාත්ෙගහාඳින්ෙතහෂුලුෙකිීමටෙප්රජාවටෙතිගබන්නාවූෙගැටුෙප්රශනෙරැසක්ෂෙඇළුරින්ෙදෙප්රගද්ශයෙගැනෙ
ර
තිගබන්නාෙවූෙඅවගබෝධයෙසඳහාෙසම්පත්ෙසිතියම්ෙනිර්මාණයෙකිීමක්ෂෙසිනුෙකරඳුෙෙැබිණි.ෙඅවසානගේෙගංවදුරෙආරක්ෂෂණෙ
ක්‍රමගව්දෙසම්බන්ධෙසිතියම්, ඡායාරූපෙසහෙභූෙවිෂමතාෙපිළිබඳවෙඅවගබෝධයක්ෂෙෙබාෙගැීමෙසඳහාෙරූපසටහන්ෙමගින්ෙදෙදත්තෙ
ඉදිරිපත්‍ෙ කරෙ තිගබ්.ෙ අදාළෙපර්ගේෂණෙදත්තෙ විශරගල්ෂණයෙකිීගම්ධීෙඅනාවරණයෙවූෙ නවෙ ගසායාෙ ගැීම්ෙවූගේ, රාජයෙ
ආයතනෙ අතරෙ සන්නිගව්දනගේෙ නුර්වෙතාෙ පවතිනෙ බවයි. එගසරම එම තත්වය ප්‍රජාව හා ආයතන අතරෙ ද දැකගත
හැකිවිය.ගංවදුර ආරක්ෂෂණ උපායමාර්ග ඵෙදාරීව ක්‍රියාත්මක කිීම සඳහා ගමම අංශ ද්විත්වයම ඒකාබද්ධ විය ුදු ගව්.
එගහයින් අවසානගේ පර්ගේෂණය සිනු කිීගම් මූලිකම අරයුතු වන ජෙ ගැීම් ආරක්ෂෂණය සම්බන්ධව ඉදිරිපත් ශී ඇති
උපායමාර්ගවෙ ඵෙදාරීතාවය සම්බන්ධව ආයතනික හා ප්‍රජාව අතර සම්බන්නීකරණයක්ෂ ගගාඩනැඝීම මගින් පර්ගේෂණ
අරයුතු සාක්ෂෂාත් කර ගැීමට අවසරථාව ෙැගබ්.
මූල පද: ආරක්ෂෂණය, ක්‍රගමෝපායන්, දැක්ෂම, වුහය, සම්බන්නීකරණය
39

