Page 98 - RASAS 2025
P. 98

10  Ruhuna Arts Student’s Annual Sessions (RASAS) -2025
                                       th



                 ෂ෋‎඼ ලංකාගව් අපරවය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රයාත්මක කි඼ීගම්ධී සම-
                              නිෂරපාදන ප්‍රගව්ශගේ භාවිතාව: මාතර මහනගර සභාව ආශ්‍රගයන්

                                                       ගක්ෂ.ඣී.අයි. ලුවන්ති
                                                                            ර
                                          රාජය‍ෙප්‍රතිපත්ථී‍ෙඅධයයනාංශය, ලුෆුණ‍ෙවිශවවිදයාෙය
                                                       imashakg@gmail.com

               සංක්ෂිප්තය


               නූතන‍ෙකර්ඹීකරණගේ‍ෙහා‍ෙ නාගරිකරණගේ‍ෙදි඼ුතුවත්‍ෙසමඟ‍ෙ‍ෙමිනිසර‍ෙඅවශයතා‍ෙහා‍ෙපරිගභෝජන‍ෙරටා සංඛීර්ණ ශී‍ෙතිගබ්.‍ෙ
               එයට‍ෙසමගාඹී‍ෙව‍ෙ පරිසරය‍ෙගවත‍ෙඅපරවය‍ෙගෙස‍ෙබැහැර‍ෙකරන‍ෙදෑ‍ෙනිසි‍ෙකළමණාකරණයකින්‍ෙවි඼ුක්ෂත‍ෙශීම දැකගත‍ෙහැකිය.‍ෙ
               අපරවය‍ෙ ‍ෙ ගවන්‍ෙ ගකාට‍ෙ හඵුනාගගන‍ෙ ක්‍රමවත්ව‍ෙ බැහැර‍ෙ කි඼ීම‍ෙ අපරවය‍ෙ කළමනාකරණයයි.‍ෙ ජාතික‍ෙ මට්ටගම්‍ෙ ප්‍රතිපත්ති‍ෙ‍ෙ
               සම්මත‍ෙෂුව‍ෙද‍ෙඅපරවය‍ෙකළමනාකරණ‍ෙක්‍රියාවලිය‍ෙදුළ‍ෙසඛ෋‎඼ීය‍ෙක්‍රියාත්මක‍ෙභාවය‍ෙනුර්වෙ‍ෙමට්ටමක‍ෙපවථී.‍ෙඒ‍ෙඅඳුව‍ෙගමම‍ෙ

               අධයයනය‍ෙදුළින්‍ෙනාගරික‍ෙපරිසරය‍ෙමූලික‍ෙකර‍ෙගනිමින්‍ෙඅපරවය‍ෙකළමනාකරණය සඳහා "සම නිෂරපාදන"‍ෙප්‍රගව්ශය‍ෙදායක‍ෙ
               කර‍ෙ ගැ඲ීගම්  අවශයතාව‍ෙ හනුනාගනිමින්‍ෙ ජාතික‍ෙ වශගයන්‍ෙ එය‍ෙ ක්‍රියාත්මක‍ෙ භාවයට‍ෙ ගගන‍ෙ ඒමට‍ෙ අරයුතු‍ෙ කරයි.‍ෙ සම‍ෙ

               නිෂරපාදන‍ෙප්‍රගවිශය‍ෙ(Co-production approach ) දුළින්‍ෙඅදහසර‍ෙවන්ගන්‍ෙකිසියම්‍ෙගසරවා‍ෙසැප඼ුමක්ෂ‍ෙගහෝ‍ෙනිෂරපාදනයක්ෂ‍ෙ
               සාර්ථක‍ෙකර‍ෙගැ඲ීම‍ෙසඳහා‍ෙරාජය‍ෙඅංශයත්‍ෙප්‍රජාවත්‍ෙසඹීප‍ෙසහගයෝඝීතාගවන්‍ෙ඼ුදුව‍ෙසෘඤුව‍ෙඑයට‍ෙසම්බන්ධ‍ෙශීමයි.‍ෙමාතර‍ෙ
               මහ‍ෙනගර‍ෙසභාවට‍ෙඅයත්‍ෙගකාඨුගව්ගගාඩ‍ෙඋදුර‍ෙසහ‍ෙගකාඨුගව්ගගාඩ‍ෙදුණ‍ෙයන‍ෙප්‍රගද්ශවෙ‍ෙමාස‍ෙදුනක‍ෙ‍ෙකාෙයක්ෂ‍ෙඅධයයන‍ෙ

               කට඼ුදු‍ෙසිනු‍ෙකරන‍ෙෙධී.‍ෙනියැදිගේ‍ෙසං඼ුතිය‍ෙ55ක්ෂ‍ෙවූ‍ෙඅතර‍ෙගෘහ‍ෙඒකක‍ෙ31ක්ෂ‍ෙසහ‍ෙවයාපාරික‍ෙසරථාන‍ෙ09ක්ෂ‍ෙගමන්ම‍ෙඅධයයන‍ෙ
               ප්‍රගද්ශගේ‍ෙ අපරවය‍ෙ කළමනාකරණය‍ෙ හා‍ෙ සම්බන්ධ‍ෙ ආයතනික‍ෙ නිෙධා඼ීන්  15‍ෙ ඇදුළත්‍ෙ කර‍ෙ ගන්නා‍ෙ ෙධී.‍ෙ ඞුණාත්මක‍ෙ
               පර්ගේෂණ‍ෙක්‍රමගව්දය යටගත්‍ෙප්‍රාථමික‍ෙදත්ත‍ෙඑක්ෂරැසර‍ෙකළ‍ෙඅතර‍ෙඑහිධී‍ෙඅර්ධ‍ෙවුහගත‍ෙසම්යුඛ‍ෙසාකච්ඡා,‍ෙඅරයුතු‍ෙගත‍ෙ‍ෙ

               කණ්ඩායම්‍ෙසාකච්ඡා‍ෙසිනු‍ෙකරඳු‍ෙෙැභීය.‍ෙද්ශීතියික‍ෙමූොශ්‍ර‍ෙවශගයන්‍ෙආයතනික‍ෙසහ‍ෙආයතනික‍ෙගනාවන‍ෙමූොශ්‍ර‍ෙගයාදා‍ෙ
               ගනිමින්‍ෙ ඲ී඼ීක්ෂෂණ‍ෙ ක්‍රමය‍ෙ යටගත්‍ෙ අධයයන  ප්‍රගද්ශත්,‍ෙ ගකාටවිෙ‍ෙ ඝන‍ෙ අපරවය‍ෙ කළමනාකරණ  මධයසරථානගයත්‍ෙ
               නිරික්ෂෂණ‍ෙගකාට‍ෙෙබාගත්‍ෙදත්ත‍ෙවිසරතරාත්මක‍ෙව‍ෙවිශරගල්ෂණය‍ෙකරන‍ෙෙධී.‍ෙClean Sri Lanka වැඩසටහනට‍ෙසමගාඹී‍ෙව‍ෙ

               ප්‍රගද්ශගේ‍ෙඅපරවය‍ෙෙබා‍ෙගත්‍ෙපැරණි‍ෙදිනයන්‍ෙගවනසක්ෂ‍ෙසිනු‍ෙකළ‍ෙඅතර‍ෙආයතනික‍ෙනිෙධාරින්‍ෙසහ‍ෙමහජනතාව‍ෙඒකරාෂී‍ෙකර‍ෙ
               ගනිමින්‍ෙගපානු‍ෙසරථාන‍ෙපිරිසිනු‍ෙකිරිගම්‍ෙවැඩසටහනක්ෂ‍ෙක්‍රියාත්මක‍ෙවූ‍ෙනයුත්‍ෙඑය‍ෙසක්‍රිය‍ෙමට්ටගම්‍ෙපවතින‍ෙබවක්ෂ‍ෙගනාගපඳුණි.‍ෙ
               අපරවය‍ෙකළමනාකරණය‍ෙසාර්ථකව සිනු‍ෙකිරිම‍ෙසඳහා‍ෙනිෙධාරින්,‍ෙඊට‍ෙසම්බන්ධ‍ෙගසරවක‍ෙපිරිසගේ‍ෙගමන්‍ෙම‍ෙප්‍රජාවගේ‍ෙසෘඤු‍ෙ

               සහගයෝඝීතාව‍ෙඅවශය‍ෙම‍ෙකලුණක්ෂ‍ෙවූව‍ෙද‍ෙඑය‍ෙනිසිගෙස‍ෙඉඨු‍ෙගනාවන‍ෙබව‍ෙදැක‍ෙගැනිමට‍ෙහැකිවිය.‍ෙගෘහාශ්‍රතව,‍ෙවයාපාරික‍ෙ
               සරථාන,‍ෙගපානු‍ෙසරථානවෙ‍ෙනිසි‍ෙකළමනාකරණ ක්‍රමගව්දයකින්‍ෙගතාරව‍ෙඅපරවය‍ෙදමා‍ෙයාමත්,‍ෙඅපරවය‍ෙකළමනාකරණය‍ෙ
               සඳහා‍ෙසම්මත‍ෙවන‍ෙප්‍රතිපත්තිවෙ ප්‍රාගයෝගික‍ෙක්‍රියාකාරිත්වගේ‍ෙඇති‍ෙනුර්වෙතාවන්,‍ෙඅපරවය‍ෙකළමනාකරණ‍ෙමධයසරථාන

               සහ‍ෙඑරවා‍ෙසම්බන්ධව කට඼ුදු‍ෙකරන‍ෙගසරවක‍ෙප්‍රජාවගගත්‍ෙපවතින‍ෙඅණුපාණු, අවශයතා‍ෙපිළිබඳ‍ෙඉහළ‍ෙනිෙධාරි‍ෙඅවධානය‍ෙ
               ගයායුශීගම්‍ෙමන්දගාඹී‍ෙබව‍ෙගමහිධී‍ෙදැක‍ෙගැ඲ීමට‍ෙෙැමුණි.‍ෙගමම‍ෙජාතික‍ෙගැට඿ුව‍ෙසාර්ථක‍ෙව‍ෙවිසඳා‍ෙගැ඲ීමට‍ෙළුනුළු‍ෙපියවරක්ෂ‍ෙ
               ගෙස‍ෙසම‍ෙනිෂරපාදන‍ෙප්‍රගව්ශය‍ෙඊට‍ෙදායක‍ෙකර‍ෙගැ඲ීම‍ෙප්‍රාගයෝගිකත්වයට‍ෙළඟ‍ෙකලුණක්ෂ‍ෙගෙස‍ෙගමහිධී‍ෙ‍ෙනිගමනයට‍ෙපත්‍ෙ

               කලුණක්ෂ‍ෙවිය.


               මූල පද:‍ෙඅපරවය‍ෙකළමනාකරණය,‍ෙජාතික‍ෙප්‍රතිපත්තිය,‍ෙනාගරික‍ෙපරිසරය,‍ෙපරිගභෝජනය,‍ෙසම‍ෙනිෂරපාදන‍ෙප්‍රගව්ශය



                                                              70
   93   94   95   96   97   98   99   100   101   102   103