Page 33 - RASAS 2025
P. 33

th
                                     10  Ruhuna Arts Student’s Annual Sessions (RASAS) -2025



                 මහනුවර රැජින හහෝටලහේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ස්හ පිහිටීම ස්ංචාරක ආකර්ෂණය
                              ස්ඳහා බලපා ඇති ආකාරය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

                                                      එම්.එස්ත.එන්.‍ෙවිහේසිරි
                                       ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාාංශය, ලුහුණ විශ්වවිද්‍යාලය
                                                  sanduniwijesiri1998@gmail.com


               ස්ංක්ිප්තය

               ශ්‍ර ලාංකාවේ ඓතිහාසික සහ වාස්ු විද්‍යාත්මක ශිල්පීය වැද්‍ගත්කමක් සහිත වහෝටල්ප අතරින් එක් වහෝටලයක් වලස
               රැජින වහෝටලය සැෙවක්. රැජින වහෝටලය යඳුවවන් අද්‍ අප හඵුන්වඳු ලබන්වන් අථීත මහඳුවර රාජධ්‍ානි සමවයහි සිටි
                                                                                                        ්
               දූල්පලෑව අදිකාරම්ට අයත් වූ ඉඩම පිහිටි වගාඩනැගිල්පල යි. වමය පිහිටා තිවබන්වන් ද්‍ළද්‍ා ශීදිය සහ ඪී. එස. වසනානායක
                                                                                                    ්
               ශීදිය, ඳුවර වැව එකට හඹුවන ස්ථානවයහි ය. වසර 100කට අධික ඉතිහාසයකට උලුමකම් කියන වමම බ්‍රතානය වාස්ු
               විද්‍යාත්මක ලක්ෂණයන්වේ සම්ිශ්‍රණයක් සහිත වගාඩනැගිල්පල මහඳුවර නගරවේ අනනයතාව‍ෙපිලුණු ස්ථානයක් වන
               අතර  වේෂීය  සහ  විවේෂීය  සාංචාරකයන්වේ  ද්‍  ආකර්ෂණයට  පත්  ස්ථානයකි.  ඓතිහාසික,  පුරාවිද්‍යාත්මක  සහ

               සාංස්කෘතිකමය උලුමයක් වමහි පැවථීම සාංචාරකයින්ට පැරණි ශ්‍ර ලාංකාවේ හා යුවරෝීය බලපෑම් ඇති සමය පිළිබඳ‍ෙව
               අත්ද්‍ැඛීමක්  ලබා  ධීවම්  ධී  ද්‍ායක  වේ.  වමවලස  සාංචාරක  ආකර්ෂණය  දිනාගත්  රැජින‍ෙ වහෝටලවේ  සුවිවශ්ෂී  වාස්ු
               විද්‍යාත්මක ලක්ෂණ සහ පිහිඨීම සාංචාරක ආකර්ෂණය සඳහා බලපා ඇති ආකාරය වකබඵු ද්‍? යන්න පර්වේෂණ ගැට඿ුව

               යි.  අධ්‍යයන  අරඹුණ  වන්වන්  රැජින  වහෝටලවේ  වාස්ු  විද්‍යාත්මක  ලක්ෂණ  අධ්‍යයනය  කි඼ීමත්,  එම  ලක්ෂණ
               සාංචාරකයින්වේ අවධ්‍ානය දිනාගැ඲ීම සඳහා බලපා ඇති ආකාරය පිළිබඳ‍ෙව අධ්‍යයනය කි඼ීමත් ය. ඒ අඳුව පර්වේෂණ
               ක්‍රමවේද්‍ය වලස ගුණාත්මක ක්‍රමවේද්‍ය වයාද්‍ාගත් අතර ඒ ඔස්වස ක්වෂ්ත්‍ර අධ්‍යයනය, පුස්තකාලය අධ්‍යයනයන් සහ
                                                                      ්
               මූලාශ්‍රය  පරිෂීලනය  සිනු  කරන  ලධී.  වබාවහෝ  සාංචාරකයින්  විවිධ්‍  රටවල  සාංචාරය  කි඼ීවම්  ධී  එම  රගට්‍ෙ ඉතිහාසය,
               සාංස්කෘතිය  සහ  පුරාවිද්‍යාව  පිළිබඳ‍ෙ ව  වසායා  බැ඾ීමට  කැමැත්තක්  වමන්  ම  ගුුහලයක්  ද්‍ක්වඳු  ලැවේ.  එවැනි
               අවස්ථාවන්වල ධී රටක සාංස්කෘතිය විද්‍හා ද්‍ක්වන වමවැනි සුවිවශ්ෂී ස්ථානයක් කරා ඇධී ඒවම් ප්‍රවණතාව ඉහළ ය. රැජින

               වහෝටලය  අවනක්  සාංචාරක  වහෝටල්පවලට  සාවේක්ෂ‍ෙ ව  ආකර්ෂණය  වැඩි  ස්ථානයක්  බවට  පත්  වන්වන්  එහි  ඇති
               ප්‍රතාපවත් ඉදිරිපස වපඳුවමනි. වමය ද්‍කින ඕනෑම පුේගලවයගුට සිහිවන්වන් රාජඛීය හා බ්‍රතානය යුගය යි. මීට අමතර‍ෙ
               ව සුන්ද්‍ර පරිසරයක් සහිත සථානයක පිහිටා තිබීම, ස්වභාවික පරිසරයට අඳුකූලව ඉදිකර තිබීම, වහාදින් ආවලෝකය
                                       ්
               සහ වාතාශ්‍රය ලැවබන පරිදි ඉදිකර තිබීම, මැද්‍ ිනුල්ප සාංකල්පපය, උණු මහවල්ප ඉදිකර ඇති සඳ඿ු‍ෙතලය, ඳුවර වැවට සහ
                                                                                                              ්
               නගර මධ්‍යවේ පිහිටා තිබීම, වබාරද්‍ම් වමෝස්තර සහිත ආලුක්ගු, පුළුල්ප ආලින්ද්‍ය, විශාල තරේපු වපළ ආධී සුවිවශෂී
               ලක්ෂණ වද්‍ස විවද්‍ස් සාංචාරකයින් සද්‍හා ආකර්ෂණය වගන වද්‍යි. වමයාකාරයට වමහි සු වාස්ු විද්‍යාත්මක ලක්ෂණ
                           ්
               සහ  පිහිඨීම  වර්තමානවේ  සාංචාරක  ආකර්ෂණය  දිනා  ගැ඲ීම  සඳහා  බලපා  ඇති  සුවිවශ්ෂී  ලක්ෂණ  පිළිබඳ‍ෙ ව  වමම
               පර්වේෂණය මගින් ගවේෂණය කරඳු ලබයි.


               මූල පද: මහඳුවර,  දූල්පලෑව අදිකාරම්, ද්‍ළද්‍ා ශීදිය, මහඳුවර වැව, බ්‍රතානය වාස්ු විද්‍යාව







                                                               5
   28   29   30   31   32   33   34   35   36   37   38