Page 136 - RASAS 2025
P. 136

10    Ruhuna Arts Student’s Annual Sessions (RASAS) -2025
                                      th


                               පරිසර හිතකාඹී සංචරණය ප්‍රවර්ධනගේ ප්‍රතිපත්තිමය අභිගයෝග:

                       ගමාණරාගල දිසරික්ෂකගේ, මුත්තල, දගේයාය ගම්මානය ඇළුරින් අධයයනයක්ෂ

                                                    ආර්.ඩී.එච්.එසර. රාජපක්ෂෂ
                                                                            ර
                                          රාජය‍ෙප්‍රතිපත්ති‍ෙඅධයයනාංශය, ලුෆුණ‍ෙවිශවවිදයාෙය‍ෙ
                                                  shashikalahimasha@7gmail.com
               ස්ංක්ිප්තය


               පරිසර‍ෙහිතකාඹී‍ෙසංචාරක‍ෙකර්මාන්තය,‍ෙපරිසර‍ෙසංචරණය‍ෙප්‍රවර්ධනය‍ෙකි඼ීම‍ෙමගින්‍ෙපරිසරය,‍ෙසංසරකෘතිය‍ෙහා‍ෙජන‍ෙඣීවිතය‍ෙ

               අනාගත‍ෙපරබුරට‍ෙරැකගදන‍ෙසත්කාරක‍ෙක්‍රියාවලියකි.‍ෙෂ෋‎඼‍ෙෙංකාව‍ෙදුළ‍ෙවිගශරිත‍ෙසරවභාවික‍ෙහා‍ෙසංසරකෘතික‍ෙසම්පත්‍ෙපවතින‍ෙ
               බැවින්‍ෙපරිසර‍ෙහිතකාඹී‍ෙසංචාරක‍ෙකර්මාන්තය‍ෙයඳු, තිරසර‍ෙසංවර්ධනය,‍ෙආදායම්‍ෙවර්ධනය‍ෙසහ‍ෙපරිසර‍ෙආරක්ෂෂාව‍ෙඑක්ෂව‍ෙ
               ප්‍රවර්ධනය‍ෙකළ‍ෙහැකි‍ෙඅතිශය‍ෙවැදගත්‍ෙක්ෂගෂරත්‍රයකි.‍ෙගමාණරාගෙ‍ෙදිසරික්ෂකගේ,‍ෙමුත්තෙ,‍ෙදගේයාය ගම්මානය‍ෙඇළුරින්‍ෙ

               පරිසර‍ෙහිතකාඹී‍ෙසංචාරක‍ෙකර්මාන්තයක්ෂ‍ෙනිර්මාණය‍ෙකර‍ෙගැ඲ීගම්ධී‍ෙමදුවන‍ෙප්‍රතිපත්තිමය‍ෙගැට඿ු‍ෙඅධයයනය‍ෙකි඼ීම‍ෙගමම‍ෙ
               පර්ගේෂණගේ‍ෙමූලික‍ෙඅරයුණ‍ෙගව්.‍ෙගමම‍ෙපර්ගේෂණය‍ෙසඳහා‍ෙඅදාළ‍ෙප්‍රාථමික‍ෙදත්ත‍ෙදගේයාය ගම්මානය‍ෙමූලික‍ෙකර‍ෙගනිමින්‍ෙ
               සම්යුඛ‍ෙසාකච්ඡා‍ෙසහ‍ෙසෘඤු‍ෙනි඼ීක්ෂෂණ‍ෙඔසරගසර‍ෙබුද්ගෙයින්‍ෙතිසර‍ෙගදගනුගේ‍ෙඅහරු‍ෙනියැදියක්ෂ‍ෙමගින්‍ෙෙබාගන්නා‍ෙෙධී.‍ෙඒ‍ෙ

               අඳුව‍ෙගමම‍ෙප්‍රගද්ශය‍ෙදුළ‍ෙපරිසර‍ෙහිතකාඹී‍ෙසංචාරක‍ෙකර්මාන්තයක්ෂ‍ෙනිර්මාණය‍ෙකි඼ීගම්‍ෙප්‍රතිපත්තිමය‍ෙඅභිගයෝග‍ෙවිග්‍රහ‍ෙ
               කි඼ීගම්ධී‍ෙමදු‍ෙවූ‍ෙමූලික‍ෙසාධකයක්ෂ‍ෙවූගේ,‍ෙසංචාරක‍ෙආකර්ෂණය‍ෙෙබා‍ෙගැ඲ීම‍ෙසඳහා‍ෙමජශීය‍ෙවිභවතා‍ෙප්‍රගද්ශය‍ෙදුළ‍ෙමනාව‍ෙ
               අන්තර්ගත‍ෙවන‍ෙබවයි. නයුත්‍ෙගංගා‍ෙආශ්‍රතව‍ෙඅ඲ීතිකව‍ෙසිනුකරන‍ෙපතල්‍ෙකර්මාන්තය‍ෙගහරදුගවන්‍ෙපරිසරයට‍ෙදැඩි‍ෙහානියක්ෂ‍ෙ

               සිනු ශී‍ෙඇති‍ෙබව‍ෙනි඼ීක්‍ෂණය‍ෙවිය.‍ෙසංචාරක‍ෙවයාපෘති‍ෙක්‍රියාත්මක‍ෙවන‍ෙගම්‍ෙප්‍රගද්ශගේ‍ෙසිනු‍ෙකරන‍ෙ඲ීතියට‍ෙපටහැනි‍ෙක්‍රියා‍ෙ
               පිළිබඳව‍ෙභූ‍ෙවිදයා‍ෙහා‍ෙපතල්‍ෙකාර්යාංශය‍ෙවැනි‍ෙරාජය‍ෙඅංශවෙ‍ෙඅවම‍ෙමැදිහත්ශීමක්ෂ‍ෙදක්ෂනට‍ෙෙැගබයි.‍ෙතවද‍ෙපාරම්පරික‍ෙඉඩම්‍ෙ

               අයිථීන්‍ෙ පිළිබඳව‍ෙ සඳහන්‍ෙ කරමින්‍ෙ වන  රක්ෂිත‍ෙ ආශ්‍රතව‍ෙ ගහරන්‍ෙ වගාව‍ෙ වැනි‍ෙ කෘිකාර්මික‍ෙ කට඼ුදු‍ෙ සිනු‍ෙ කි඼ීම‍ෙ දුළින්‍ෙ
               පරිසරගේ‍ෙතිරසර‍ෙසංවර්ධනයට‍ෙහානිකර‍ෙතත්ත්වයක්ෂ‍ෙඇති‍ෙකර‍ෙතිගබ්.‍ෙ඲ීති‍ෙඋල්ෙංඝනගේධී‍ෙබෙධා඼ීන්‍ෙක්‍රියා‍ෙගනා‍ෙකි඼ීම‍ෙ
               සහ‍ෙපරිසරයට‍ෙසිනුවන‍ෙබෙපෑම‍ෙපිළිබඳව‍ෙපවතින‍ෙප්‍රතිපත්ති‍ෙඅභිගයෝගයට‍ෙෙක්ෂ‍ෙශීම,‍ෙප්‍රජාව‍ෙසහ‍ෙසංචාරක‍ෙවයාපෘති‍ෙඅතර‍ෙ
               පවතින‍ෙ නුරසරථභාවය,‍ෙ පරිසර‍ෙ හිතකාඹී‍ෙ සංචාරක‍ෙ කර්මාන්තයට‍ෙ ඇති‍ෙ ප්‍රධාන‍ෙ බාධක‍ෙ ගව්.‍ෙ සංචාරක‍ෙ වයාපෘති‍ෙ පිළිබඳව‍ෙ

               ජනතාව‍ෙ දුළ‍ෙබු෇ුල්‍ෙ අවගබෝධයක්ෂ‍ෙ පවතින්ගන්‍ෙ නම්,‍ෙ එය‍ෙ ආර්ික‍ෙ සංවර්ධනයට‍ෙ ද‍ෙ වැදගත්‍ෙ ගව්.‍ෙ ගමම‍ෙ සාධක‍ෙ සෙකා‍ෙ
               බැ඾ීගම්ධී‍ෙපරිසර‍ෙහිතකාඹී‍ෙසංචාරක‍ෙකර්මාන්තය‍ෙසඳහා‍ෙනිවැරදි‍ෙප්‍රතිපත්ති‍ෙසහ‍ෙඒවාගේ‍ෙනිසි‍ෙක්‍රියාකාරිත්වය‍ෙඅවශය‍ෙබව‍ෙ

               පැහැදිලි‍ෙගව්.‍ෙඑගමන්ම‍ෙගමම‍ෙප්‍රතිපත්තිමය‍ෙඅභිගයෝග‍ෙසාර්ථකව‍ෙහඵුනාගගන ක්‍රියාවට‍ෙනැංශීම‍ෙමගින්‍ෙපරිසර හිතකාඹී‍ෙ
               සංචාරක‍ෙ කර්මාන්තය‍ෙ ප්‍රවර්ධනය‍ෙ කළ‍ෙ හැකිය.‍ෙ තවද,‍ෙ පරිසර‍ෙ හිතකාඹී‍ෙ සංචරණය‍ෙ සඳහා‍ෙ සාර්ථක‍ෙ ප්‍රතිපත්ති‍ෙ ක්‍රියාවට‍ෙ
               නැංශීමට‍ෙනම්‍ෙ඲ීතිමය,‍ෙආර්ික,‍ෙසාමාඣීය‍ෙසහ‍ෙතාක්ෂෂණික‍ෙඅභිගයෝග‍ෙජය‍ෙගැ඲ීමද‍ෙඅතයවශය‍ෙගව්.


               මූල පද්‍: පරිසර‍ෙහිතකාඹී‍ෙසංචරණය,‍ෙරාජය‍ෙප්‍රතිපත්ති, තිරසර සංවර්ධනය, දගේයාය














                                                              108
   131   132   133   134   135   136   137   138   139