“නුවනත“ විද්‍යුත් සිංහල සඟරාව රුහුණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සිංහල සංගමය මගින් ප්‍රකාශයට පත් කෙරෙන අර්ධ වාර්ෂික විද්‍යුත් විමර්ශිත සංග්‍රහයකි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලය සහ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රථම උපාධි අපේක්ෂක විද්‍යාර්ථීන්ට මේ සඳහා පර්යේෂණ ලිපි, විචාර ලිපි සහ නිර්මාණ ඉදිරිපත් කළ හැකි ය.



වෙළුම 01, 2022

පද්‍ය රචනා (සැඳැස්/නිසඳැස්)

Open Access නිරුත්තර කඳුළු
සමාලි නවෝදා ඉරුගල් බණ්ඩාර
Open Access අම්මා
එච්.ඩබ්. නිපුන තත්සර
Open Access අහිමි වන පෙම
ජී.එම්.පී. විරාෂා ගොඩකන්ද
Open Access ඉකි බිඳින මල් කැකුළ
යු.බී.එම්. සංදීපනි
Open Access කුරුටු ගෑ සිත්තමක අරුත
ජී.ජී. දක්ෂිණා සෙව්වන්දි
Open Access පියාණෙනි
තුෂාරා මධුෂානි
Open Access බලාපොරොත්තුව
ඩී.එම්.ඒ. සෙව්වන්දි
Open Access විශ්වාසය හා පතිවත
අචිනි රෙෆ්ලිකා වීරක්කොඩි
Open Access ස්වර අතර තනි වී
ගීකියනගේ හේෂානි ප්‍රභාකුමාරි පළමු වසර
Open Access හදවතේ කව
සියඹලාගොඩගේ මිනුකා ෂෙහානි

කෙටිකතා

Open Access මාතෘකාවක් ලැබුණු රචනාවක්
ඩී.ජී. අකලංක පෙරේරා
Open Access ආවර්ජනා
එච්.ඩබ්. නිපුන තත්සර
Open Access කදුළු නෙතු අගිසි යට
අමුණුගම වලව්වේ වත්සලා ලක්මාලි කුමාරි ගුණතිලක
Open Access භූමි පූජා
ඩී.එම්.ඒ. සෙව්වන්දි

ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි

Open Access කෝවිඩ් - 19 කාල පරාසයේ දී තරුණ පරපුරේ සමාජ මාධ්‍ය භාවිතයේ ප්‍රවණතා(උසස් අධ්‍යාපනයෙහි නිරත වන තරුණ ප්‍රජාව ඇසුරෙනි)
ජී.එම්.පී. විරාෂා ගොඩකන්ද
Open Access නවකතාව සම්බන්ධ උපශානර බිහිවීමෙහි ලා අන්තර්ශික්ෂණයේ (Interdisciplinary) බලපෑම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්(තෝරාගත් නවකතා ඇසුරිනි)
ඩබ්.කේ.ඩී.ඩබ්. මල්ෂානි
Open Access මුද්‍රිත ප්‍රථම සිංහල ග්‍රන්ථයේ භාවිත ඉලක්කම් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
ආර්.එම්.අයි.එම්.කේ. රත්නායක

විචාර ලිපි

Open Access බණකතා සාහිත්‍යයේ ජීවිත පරිඥානය
වී. පියුමි දිනුෂිකා විද්‍යාරත්න
Open Access "අදිසි නදිය" නවකතාව පිළිබඳ ව විචාරයක්
එන්.ටී.සී.එස්. ෆොන්සේකා
Open Access නව ඉතිහාසවාදයට අනුව සෙංකොට්ටං නවකතාව විචාරය
ටී. කල්‍යාණි ප්‍රනාන්දු
Open Access යකඩ සිල්පර නවකතාව පිළිබඳ විචාරයක්
එස්.ඒ.ජී. කවින්ද්‍යා
Open Access හිම දිය වී හිමාලයේ ගීතය විචාරය
සී.ආර්. වීදාගම
Open Access මහා කාව්‍ය ලක්ෂණ පිළිබිඹු වන මුවදෙව්දාවත
අමුණුගම වලව්වේ වත්සලා ලක්මාලි කුමාරි ගුණතිලක
Open Access “වන්නි බණ්ඩාර දේව සංකල්පය” (කුංචුට්ටු කෝරළය ඇසුරෙන්)
ඉෂාරා තරංගනී අමරසිංහ
 

 
තොරතුරු
 
 

Copyright © 2021. "නුවනත" Magazine, Department of Sinhala, Faculty of Humanities & Social Sciences, University of Ruhuna . All rights reserved.
Designed & Maintained by: Department of Information Technology @ Faculty of Humanities & Social Sciences