Zoom Rooms

Live

Inauguration Ceremony
19th November 2021
09.00 am - 11.00 am

Program Agenda
Technical Session - 01
(11.00 am - 12.30 pm)
Live

Room 01: Archaeology and Heritage

Session Chair:Mr. S.B. Manathunga
Discussants:Ms. Upeksha Gamage
Mr. J.W. Amalka Wijesuriya

  • RASAS 2021- 22 - සබරගමු මහ සමන් දේවාලයේ පෘතුගීසි යුගයට අයත් නිර්මාණ ආශ්‍රිත උරුම කළමනාකරණ ගැටලු පිළිබඳ අධ්‍යයනයක්
  • RASAS 2021- 32 - ජේතවනාරාමය ආරාම සංකීර්ණයෙහි ගොඩනැගිලිවල නිර්මාණ සඳහා පාෂාණ භාවිත කර ඇති ආකාරය සහ ඒවා හායනයට ලක්වී ඇති ආකාරය
  • RASAS 2021- 49 - මතවාදාත්මකව පවතින මිණිපේ පුවරුලිපියේ කර්තෘ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 70 - කෑගල්ල දිස්ත්‍රික්කයේ පැරණි ජනාවාසකරණය පිළිබඳ අධ්‍යයනයක්
  • RASAS 2021- 78 - ඓතිහාසික වැදගත්කමකින් යුතු පුසුල්පිටිය රජමහා විහාරය සංරක්ෂණය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 80 - බ්‍රිතාන්‍ය යුගයේ මහනුවර හා තදාශ්‍රිත ප්‍රදේශයේ මහාමාර්ග සහ පාලම් පිළිබඳ කාර්මික පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්
Technical Session - 01
(11.00 am - 12.30 pm)
Live

Room 02: Education Studies

Session Chair:Dr. D.P.P.G. Liyanage
Discussants:Dr. P.M.T.C. Wijesundara
Dr. S.G.S. Samaraweera

  • RASAS 2021- 7 - මාතෘ/පීතෘ විහීනතාව හේතුවෙන් නිවාසගතව සිටින දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවන බලපෑම
  • RASAS 2021- 13 - මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පාඨමාලා හදාරනු ලබන සිසුන්ට සාම්ප්‍රදායික පන්ති කාමර අධ්‍යාපනයෙන් ලබාදෙන ප්‍රතිඵලය මාර්ගගත අධ්‍යාපනය මඟින් ලබා දිය හැකිද යන්න පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 16 - Influence of Social Media Use on Young Adults and Their Behavioral Changes During The Covid-19 Period
  • RASAS 2021- 48 - සයිබර්කරණයට ලක් වූ වර්තමාන විශ්වවිද්‍යාල අධ්‍යාපනය
  • RASAS 2021- 81 - The Impact of Covid-19 Pandemic on The Education of Pre-School Children
  • RASAS 2021- 90 - දූරස්ථ අධ්‍යාපන සංකල්පය තුළ ප්‍රේරිත පාසල් සිසු පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විමසුමක්
Technical Session - 01
(11.00 am - 12.30 pm)
Live

Room 03: Population, Society and Culture (I)

Session Chair:Dr. K.D. Dushmanthi Silva
Discussants:Mr. Samitha Udayanga
Ms. A.D. Nirosha Ruwanpathirana

  • RASAS 2021- 05 - ගර්භනීභාවය වෛද්‍යකරණයට ලක්වීම මඟින් අඩු ආදායම්ලාභි පවුල්වල කාන්තාවන්ට සිදුවන බලපෑම පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 27 - A Moral Defense of Abortion
  • RASAS 2021- 29 - එන්නත්කරණය සහ ප්‍රතිකාර අපේක්ෂිත චර්යාව: කොවිඩ්-19 එන්නත්කරණය
  • RASAS 2021- 51 - Mental Health Problems The Sri Lankan Student Community Face During The Covid-19 Pandemic
  • RASAS 2021- 68 - ස්ත්‍රී සමලිංගික පැවැත්ම සහ සමාජ ආකල්ප කෙරෙහි අධ්‍යාපනික බලපෑම
  • RASAS 2021- 84 - Personal Sexuality Becoming A Commodity: A Study Based on Female Sex Workers in Matara City Area
Technical Session - 01
(11.00 am - 12.30 pm)
Live

Room 04: Economy and Development

Session Chair:Dr. C. Gunasingha
Discussants:Mr. K. Kandewatta
Ms. E.V.D. Dilhani

  • RASAS 2021- 1 - Modeling And Forecasting The European Tourist Arrivals to Sri Lanka from 2010 to 2020 (With Special Reference to Seasonal Tourism)
  • RASAS 2021- 04 - රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ගේ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ අධ්‍යයනයක්
  • RASAS 2021- 39 - ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි රාජ්‍ය ණය මගින් ඇති කරන බලපෑම පිළිබඳ අධ්‍යයනයක්
  • RASAS 2021- 55 - The Challenges of Handicraft Carpenters in The Sri Lankan Tourism Industry
  • RASAS 2021- 86 - Female Apparel Worker’s Perception on Sustainable Working Environment and Increasing Labor Productivity; A Study on Apparel Workers of Koggala Free Trade Zone
  • RASAS 2021- 116 - A Study Of Economic Disparities Among The Arts Undergraduates: Special Reference with Arts Undergraduates, University of Ruhuna
  • RASAS 2021- 118 - ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වයට බලපාන සාධක: දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින් කරන ලද අධ්‍යයනයක්
Technical Session - 02
(1.15 pm - 3.00 pm)
Live

Room 01: History

Session Chair:Dr. J.K.A. Kanthi
Discussants:Dr. M.D. Bandara
Ms. Sonali Dasanayake

  • RASAS 2021- 24 - පූර්ව යටත් විජිත ශ්‍රී ලංකාවේ සමාජ උපරි ව්‍යුහයට අයත් අමාත්‍යවරුන්ගේ ඓතිහාසික භූමිකාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 31 - ශ්‍රී ලංකාවේ ඓතිහාසික මානව අත්දැකීම් ඇසුරෙන් ගුණාත්මක ආකල්ප සංවර්ධනය සඳහා ලැබෙන දායකත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 37 - දැදුරු ඔය මධ්‍ය නිම්නය ආශ්‍රිතව නිර්මාණය වූ ප්‍රාදේශීය පාලන ඒකක පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 42 - ධනාත්මක චින්තනයට අදාළ අතීත ශ්‍රී ලාංකේය මානව අත්දැකීම් පිළිබඳ විමර්ශනයක්
  • RASAS 2021- 94 - පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළිවන මානව අයිතිවාසිකම් පිළිබඳ විමර්ශනයක්
  • RASAS 2021- 95 - පස්වන කාශ්‍යප රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙහි ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණ ගැන විමර්ශනයක්
  • RASAS 2021- 102 - කෑගලු දිස්ත්‍රික්කයේ පිහිටි ලෙන් හා ලෙන්ලිපිවල ඓතිහාසික විකාසනය පිළිබඳ අධ්‍යයනයක්






Technical Session - 02
(1.15 pm - 3.00 pm)
Live

Room 02: Environment and Sustainability

Session Chair:Prof. G.P.T.S. Hemakumara
Discussants:Mr. M.S.M.L. Karunarathne
Ms. Ishara Wanniarachchi

  • RASAS 2021- 35 - වන රක්ෂිත මහවැලි ගම්මාන බවට පත්කිරීමෙන් ඇතිවන අලි මිනිස් ගැටුම පිළිබඳ මෑතකාලීන අධ්‍යයනයක් (මහවැලි සී කලාපයේ ගම්මානයක් ඇසුරෙන්)
  • RASAS 2021- 43 - වලව කලාපයේ මහවැලි ගම්මාන ආශ්‍රිත ගොවි ජනපදවාසීන්ගේ වර්තමාන ජන ජීවිතය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (වලව වම් ඉවුරේ තෝරාගත් ගොවි ජනපද දෙකක් ඇසුරෙන්)
  • RASAS 2021- 46 - භූමි පරිභෝගයේ කාල අවකාශීය වෙනස්වීම් කෙරෙහි සමාජ-ආර්ථික පැතිකඩෙහි බලපෑම
  • RASAS 2021- 62 - බෞද්ධ සංඝාරාම නිර්මාණයට පාරිසරික සාධක උපයෝගි කරගෙන ඇති ආකාරය පිළිබඳ විමර්ශනයක්
  • RASAS 2021- 72 - ඩෙංගු වසංගතයේ කාලීන හා අවකාශීය ව්‍යාප්තියේ වෙනස්වීම පිළිබඳ භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත විශ්ලේෂණයක්
  • RASAS 2021- 83 - Socio – Environmental Impact of The Sothern Expressway Project from Matara – Beliatta
  • RASAS 2021- 87 - වලවේ ගංගාවේ පහළ නිම්නයේ පිහිටි ඓතිහාසික ස්ථානවලට සිදුවී ඇති සමකාලීන මානව බලපෑම හා හායනකාරකවල බලපෑම පිළිබඳ අධ්‍යයනයක්




Technical Session - 02
(1.15 pm - 3.00 pm)
Live

Room 03: Population, Society and Culture (II)

Session Chair:Dr. A.M.A.S. Gunasekara
Discussants:Mr. N.G.U.S. Wijepala
Ms. K. Hirosha Lakmali

  • RASAS 2021- 06 - ප්‍රාථමික අධ්‍යාපනය කෙරෙහි වතු සමාජවල උපසංස්කෘතියෙහි බලපෑම පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 50 - An Anthropological Study of The Social Status of Coastal Aboriginal Community of Sri Lanka
  • RASAS 2021- 60 - ශ්‍රී ලංකාවේ රොඩි ජන සමාජය හා එම සමාජයේ කාලීන වෙනස්වීම පිළිබද අධ්‍යයනයක්
  • RASAS 2021- 74 - A Psychological Analysis of The Impact of Academic-Underachievement Related Negative Statements of Teachers on Self-Esteem of Primary Schoolers in Sri Lanka
  • RASAS 2021- 79 - Harmony Among Muslims and Christians in The Context of Post War: A Sociological Study Based in Musali Divisional Secretariat
  • RASAS 2021- 106 - වතුකම්කරු ජනතාවගේ සමාජ ආර්ථික සහ අධ්‍යාපනික තත්ත්වය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (ෆර්ලන්ස් වතුයාය ආශ්‍රිතව)
Technical Session - 02
(01.15 am - 03.00 pm)
Live

Room 04: Folk Studies and Mythology

Session Chair:Dr. S.P. Kahandagamage
Discussants:Dr. W.M.G. Wijesinghe
Ms. I.R.N. Sandamali Pieris

  • RASAS 2021- 03 - වසංගත රෝග පාලනයට පාරම්පරික ශාන්තිකර්ම භාවිතයෙහි වැද.ත්කම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (කඵතර දිස්ත්‍රික්කය ඇසුරින්)
  • RASAS 2021- 18 - ශ්‍රී ලංකාවේ ගාඩි කුලිකයන්ගේ උත්පත්තිය සම්බන්ධයෙන් වන පුරාණෝක්ති කථාව ක්ලවුඩ් ලෙවි ස්ට්‍රවුස්ගේ පුරාණෝක්ති අධ්‍යයනය සඳහා වන ව්‍යුහාත්මක ප්‍රවේශය ඔස්සේ පුනර්කථනය කිරීම
  • RASAS 2021- 21 - ජනක්‍රීඩා මගින් හෙළිවන ගැමි ජනතාවගේ සමාජ සංස්කෘතික පසුබිම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 36 - වසංගත රෝග පාලනය සහ පාරම්පරික ශාන්තිකර්ම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.
  • RASAS 2021- 61 - ඩෙංගු වසංගතයේ කාලීන හා අවකාශීය ව්‍යාප්තියේ වෙනස්වීම පිළිබඳ භූගෝලීය තොරතුරු පද්ධති ආශ්‍රිත විශ්ලේෂණයක්
  • RASAS 2021- 88 - පුරාණ ලක්දිව සෙල්ලිපිවලින් තහවුරු වන අරියවංස පූජාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 101 - ගලතරය ගම්මානය ආශ්‍රිතව පවතින ජනශ්‍රැති පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
Technical Session - 03
(03.15 pm - 04.30 pm)
Live

Room 01: Aesthetics and Literary Studies

Session Chair:Mr. P.D. Sugathapala
Discussants:Ven. Aparekke Sirisudhamma
Ms. N.E.H. Lanka

  • RASAS 2021- 02 - ආගමික මාලකාව්‍ය කෘතිවල වස්තු විෂයයේ සහ ආකෘතියේ විචලතාව පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් (තෝරා ගත් කෘති කිහිපයක් ඇසුරෙනි)
  • RASAS 2021- 15 - මහගම සේකරගේ ආඛ්‍යාන කාව්‍යවල චරිත නිරූපණය පිළිබඳ මනෝවිශ්ලේෂණාත්මක අධ්‍යයනයක් (තෝරාගත් නිර්මාණ ඇසුරෙන්
  • RASAS 2021- 28 - ගම්පොල ‍යුගයේ ඉදිකිරීම් සඳහා බලපෑ වාස්තුවිද්‍යාත්මක ශෛලින් පිළිබඳ සාහිත්‍ය මූලාශ්‍රමය අධ්‍යයනයක්
  • RASAS 2021- 98 - පරමාදර්ශී ස්ත්‍රී චරිත ගොඩනැගීමෙහි ලා උපදේශ සාහිත්‍යයෙහි දෘෂ්ටිවාදාත්මක බලපෑම (ලෝකෝපකාරය ඇසුරිනි)
  • RASAS 2021- 119 - ‘‘ස්ත්‍රියගේ ස්වාමි භක්තිය හා පතිව්‍රතය පිළිබඳ ජාතක කතාකරුවාගේ දෘෂ්ටිය’’ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්






Technical Session - 03
(03.15 pm – 04.30 pm)
Live

Room 02: Religion, Philosophy and Spirituality

Session Chair:Prof. Ven. B. Dhammajoti
Discussants:Dr. A.A.R. Priyanka
Ms. R. Malawi Pathirana

  • RASAS 2021- 09 - බුදුදහමේ පෙන්වාදෙන චිත්තවේග පාලනය කොවිඩ් -19 වසංගතය හමුවේ ප්‍රායෝගිකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 34 - නූතන ලංකාවේ “දේශපාලන සදාචාරය” මැකියාවේලියානු දේශපාලන දාර්ශනික සංකල්පයන්ගේ පරාවර්තනයක් ද? ; නිකොලෝ මැකියාවේලිගේ “ද ප්‍රින්ස්” කෘතිය මූලාශ්‍රිත දාර්ශනික විමසුමක්
  • RASAS 2021- 96 - කුකුළු කෝරලයේ අරුක්ගොඩ රජමහ පත්තිනි දේවාලය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 104 - පෘතුගීසි පරිපාලන බලපෑම සහ තත්කාලීන ශ්‍රී ලංකාවේ බුදු සමය කෙරෙහි ඇති වූ බලපෑම
Technical Session - 03
(03.15 pm – 04.30 pm)
Live

Room 03: Language, Literature and Criticism

Session Chair:Dr. Ven. M. Ariyawansa
Discussants:Mr. N.A. Dhammika Jayasinghe
Ms. M.A.G. Jayani Sameera

  • RASAS 2021- 12 - සිංහල අක්ෂර මාලාවේ මූර්ධජ ‘ළ’ කාරය සම්භවය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 17 - ප්‍රථම සිංහල මුද්‍රණ ග්‍රන්ථයේ මුද්‍රණ අක්ෂර නිර්මාණයෙහිලා පුස්කොළ අකුරුවල බලපෑම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 89 - මානව භාෂාව හා සත්ත්ව සන්නිවේදනය අතර පවතින වෙනස පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්
  • RASAS 2021- 99 - සංඝරාජ සාධුචරියාවෙන් හෙළිවන කුල සංකල්පය හා ඒ සඳහා කතුවර විඥානයෙහි බලපෑම පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්