ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යනාංශය මගින් සංවිධානය කරනු ලබන මාර්ගගත දේශන මාලාවේ සිව්වන දේශනය ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී කීරවැල්ල මහතා විසින් පවත්වනු ලබන දේශනය

Topic: Great and Little Traditions in History - Dimensions of Sri Lankan Historiography
Time: 6th March 2021 (Saturday) 07:00 - 9:00 PM Colombo

Join Zoom Meeting

https://learn.zoom.us/j/67697682819?pwd=TUxPRkFlVzJaem5wZmpGQ2JIWmNmUT09

Meeting ID: 676 9768 2819
Passcode: sQ5D*&=r