ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යනාංශය මගින් සංවිධානය කරනු ලබන මාර්ගගත දේශන මාලාවේ තෙවන දේශනය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවලයන් විසින් 'ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය රැක ගැනීම සඳහා පුරාවස්තු ආඥා පනත ප්‍රමාණවත්ද?' මැයෙන් පවත්වනු ලබන දේශනය

Topic: "ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා උරුමය රැක ගැනිම සඳහා පුරාවස්තු ආඥා පනත ප්‍රමාණවත්ද?" - " Is Antiquities Ordinance Sufficient to Protect Archaeological  Heritage of Sri Lanka"
Time: Jan 30, 2021 07:00 PM Colombo

Join Zoom Meeting

https://learn.zoom.us/j/65138428508?pwd=V0RTcDN0c3JQOG5tTU1pcXFIL2RjUT09 

Meeting ID: 651 3842 8508
Passcode: 47v#*hwK