Faculty of Humanities and Social Sciences

University of Ruhuna

Kanthi, J.K.A. (Dr.)

Senior Lecturer

Department of History & Archaeology
Faculty of Humanities & Social Sciences
University of Ruhuna
Matara 81000
Sri Lanka

Phone: +94 718022262

Email: jkajayasinghe@yahoo.com

Biography:

Kanthi Jayasinghe joined the Department of History & Archaeology as an Assistant Lecturer in 1993 and was appointed as a Senior Lecturer Grade II in 2004. At present she Serves as a Senior Lecturer Grade I and Head of the Department of History & Archaeology at the University of Ruhuna. She Completed her MA Degree in 2004 and PhD in 2016. Her PhD Dissertation title was "Land Policy, During the British Period in Sri Lanka" Her Special Fields of Study are Sri Lankan History and Indian History.

Qualifications:

  • PhD (Ruhuna)
  • MA (J’pura)
  • BA (Ruhuna)

Specialized fields and teaching areas:

Ancient and Modern History in Sri Lanka

Research Areas:

The History of Buddhism in Sri Lanka 18th 19th Century. Land Policy, During the British Period in Sri Lanka

Publications:

Major publications

  • ජයසිංහ, කාන්ති. 2019. යටත් විජිත යුගයේ මොරවක්කෝරලය. මොරවක්කෝරල වංශය, මහරගම, දකුණු පළාත් සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය.
  • ජයසිංහ, කාන්ති. 2018. වාණිජ ආර්‍රථිකයට පසුබිම සකස් කළ බ්‍රිතාන්‍ය ඉඩම් ප්‍රතිපත්තිය හා 1840 ඉඩම් පනත. සමෝධාන. සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨ ශාස්ත්‍රීය සංග්‍රහය. මිහින්තලේ, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය.
  • ජයසිංහ, කාන්ති. 2017. බ්‍රිතාන්‍ය පාලකයන් බුදුදහම නොතකා හැරීම සහ මිෂනාරි ව්‍යාපාරයේ වර්‍රධනය කෙරෙහි ඔවුන් දැක්වූ දායකත්වය. ඓතිහාසික ලේඛන සංග්‍රහය. ඉතිහාස අධ්‍යයනාංශය, විද්‍යාලංකාර මුද්‍රණාලය, කැලණිය විශ්වවිද්‍යාලය.
  • ජයසිංහ, කාන්ති. 2015.බුදු දහමින් පෝෂණය වූ පැරණි දේශීය රාජ්‍යය සහ සමාජය, ලිපි පනස, මහාචාර්‍රය විනි විතාරණ අභිනන්දන සංග්‍රහය, වැල්ලම්පිටිය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ.
  • ජයසිංහ, කාන්ති. 2014. රාමඤ්ඤ නිකාය නිසා ඇති වූ සමාජ සංස්කෘතික ප්‍රබෝධය, ඤාණෝපායිනී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 150වන සංවත්සර ශාස්ත්‍රීය සංග්‍රහය, කොළඹ, ශ්‍රී ලංකා රජයේ මුුද්‍රණ දෙපාර්‍රතමේන්තු
  • ජයසිංහ, කාන්ති. 2014. ක්‍රිස්තියානි මීෂනාරී ව්‍යාපාරයේ අභියෝග හමුවේ ලක්දිව බුදු සසුන නගා සිටුවීමට කටයුතු කළ පහත රට භික්ෂූන් වහන්සේ, කණුමුල්දෙනියේ චන්දවිමල මහා නාහිමී අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, ගාල්ල, රුහුණු අධ්‍යයන කවය.
  • ජයසිංහ, කාන්ති. 2013. බ්‍රි‍තාන්‍ය පාලන සමයේ ලක්දිව බුදු සසුන කෙරේ ඇතිවූ බලපෑම්. විදුසතර, හිපන්කන්දේ සද්ධාසිරි නායක ස්වාමීන්ද්‍ර සමර්වනා වීද්‍යා සමාධි ශාස්ත්‍රීය සංග්‍රහය, ගාල්ල, වීද්‍යා සමාධි මහ පිරිවෙන.
  • ජයසිංහ, කාන්ති. 2013. දේශීය රාජධානි සමයේ බෞදුධ භික්ෂූන් වහන්සේ හා රාජ්‍ය පාලකයා අතර පැවති අනොන්‍ය සබඳතාව යහපත් පලනයක් කෙරේ බලපෑ ආකාරය, අහුන්ගල්ලේ සිරීසීලවීසුද්ධි මහානායක ස්වාමීන්ද්‍ර අභිස්තව සංග්‍රහය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.
  • ජයසිංහ, කාන්ති. 2013.පෘතුගීසි හා ලන්දේසි විරෝධතා හමුවේ බුදුසසුන රැකගත් පහතරට භික්ෂු පරපුර, විද්‍යානිකේත විද්‍යායතන 75 වන සමරු ශාස්ත්‍රී සංග්‍රහය. කඹුරුපිටිය,විද්‍යානිකේත පිරිවෙන.
  • ජයසිංහ, කාන්ති. 2011. පහතරට භික්ෂු අධ්‍යාපනය සහ බෞද්ධ ප්‍රබෝධය සඳහා අමරපුර නිකාය සැපයූ දායකත්වය, ඤාණගවෙසී, පාලි හා බෞද්ධ අධ්‍යයන සංගමය, මාතර, රුහුණ විශ්වවිද්‍යාලය.
  • ජයසිංහ, කාන්ති. 2011.පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ක්‍රියාත්මක කළ ආගමීක ප්‍රතිපත්තිය, සම්භාවනා ශාස්ත්‍රීය සංග්‍රහය, සිංහල සංගමය, මාතර, රුහුණ විශ්වවිද්‍යාලය.
  • ජයසිංහ, කාන්ති. 2008. ශාන්තිකර්‍රම සාහිත්‍ය හා බැඳුණු මානසික සුවය සහ අධ්‍යාත්මීක ගුණවගාව, පුබුදුව සංස්කෘතික සඟරාව.මාලිම්බඩ ප්‍රාදේශීය සභාව.
  • ජයසිංහ, කාන්ති. 2008. මාතර දිස්ත්‍රික්කයේ උසස් අධ්‍යාපන ආයතන, මාතර වංශය, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
  • ජයසිංහ, කාන්ති. 2007. නිදහස සඳහා කවිය අවියක් කරගත් ටිඛෙට් ජාතික එස්.මහින්ද හිමිිපාණෝ, පුබුදුව සංස්කෘතික සඟරාව.මාලිම්බඩ ප්‍රාදේශීය සභාව.
  • ජයසිංහ, කාන්ති. 2007. ලක්දිව බෞද්ධ පුනරුදයට පසුබිම සකස් කළ ගණින්නාන්සේ, ස්වර්ණාංජලී, නුගේගොඩ. පියසිරි ප්‍රින්ටින් සිස්ටම්.
  • ජයසිංහ, කාන්ති. 2006. පළාත් රාජ්‍ය සේවය ස්ථාපිත කිරීමේදී අමතක කළ ගම්සභා ක්‍රමය, ග්‍රාම සංවර්‍රධනය පිළිබඳ ශාස්ත්‍රීය සඟරාව, කොළඹ ,ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්‍රයේෂණ ආයතනය.
  • ජයසිංහ, කාන්ති. 2004. බුදු දහමීන් පෝෂණය වූ ශ්‍රී ලාංකීය සංස්කෘතිය, පුබුදුව සංස්කෘතික සඟරාව, මාලිම්බඩ ප්‍රාදේශීය සභාව.
  • ජයසිංහ, කාන්ති. 2002. බුදු සසුන නගාසිටුවීම තුළින් සාහිත්‍ය පුනරුදය උදා කළ වැලිවීට සංඝරාජයාණෝ පුබුදුව සංස්කෘතික සඟරාව.මාලිම්බඩ ප්‍රාදේශීය සභාව.

Conference abstracts

  • Jayasinghe Kanthi. Sri Lankan Identity in the system of land tenue and local agriculture; International Conference on Intangible Cultural Heritage MCIMSD 2020, held at 21-24 on February 2020 Pune India.
  • Jayasinghe, Kanthi. Change of Economy of Ancient Ceylon due to the Execution of British Land Policy; International Conference on Post-Colonial Societies in Transition held at 02 -03 on March 2015 University of Ruhuna.
  • Jayasinghe, Kanthi. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත්වල ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය සඳහා ගණින්නාන්සේලාගේ දායකත්වය National Conference on Buddhist Studies held at 03rd to -04th on January 2015 University of Sri Jayewardenepura.
  • Jayasinghe, Kanthi. බ්‍රිතාන්‍ය ඉඩම් ප්‍රතිපත්තිය තුළින් වෙනස් වූ ශ්‍රී ලාංකේය සමාජය Knowledge Sharing for Present and Future Needs the National Conference on 11th Academic session held at 19th March 2014 University of Ruhuna.

Conference Articles (Full Papers)

  • Jayasinghe Kanthi. (2020) Sri Lankan Identity in the system of land tenue and local agriculture; Intangible Cultural Heritage MCIMSD 2020 Volume I Indian Institute of Social Sciences and Folklore Research Maharashtra state, India.